මහා දවාලක උනුහුමක් තියාගෙන
නුබේ තුරුලටහැන්දෑව වහේ මම ආවා ....
සියෝලගම වෙලාගත් නුබේ සුවදින්
සිත ගත හරි හදිස්සියෙන් ඇහැරුණු විට
ආදරයේ අකුරු කෙරුවා මම
නුබ සමග දැවටී .....
ඇවිදින්නට ජීවිතය උඩින්
මා එන්නම් නුබ ලගින්ම
එක්කයන්න මා
නුබේ ලෝකයේ ඇතුලටම .... "
-ෂදී -
No comments:
Post a Comment