Tuesday, August 28, 2012

තත්පර 30 ...

"දවසකට
පැය 24 ක්ම තියනවා,
විනාඩි වලින්
1440 ක් ...
තත්පරම
86400 ක් ...
ඔයා තත්පර
86400 න් වටිනාම
තත්පර 30 ක්
මට දෙන්න
ආදරෙයි කියන්න .... "
-ෂදී-

2 comments:

  1. පළමු තත්පර 5
    ආ.....

    දෙවන තත්පර 5
    හ්ම්....

    තුන්වන තත්පර 5
    මේ.....

    හතරවන තත්පර 5
    මේ.. මිහි

    පස්වන තත්පර 5
    ම්... මං..

    අවසාන තත්පර 5
    ඔයාට ආද...

    ---
    හුටා! වෙලාව ඉවරායි!!

    ReplyDelete
  2. පට්ට :D

    හුටා! කොල්ලොන්ට ඕක සෑහෙන්ට වෙනව බන්

    ReplyDelete