එන්න පපු කිනිත්තට ආදරය පුරවාගෙනමහෙමි හෙමියට උඩුදුවන්නට ජීවිතය පුරාවට
හීනියට සිත්තම් කල හුස්මක් අරගෙනම
හයියෙන් හිතුවා මම නුබගැන
මේ දැන් මේ මොහොතකට කලින්
සද්දෙට දැනුනා ආදරයක් හදවත ගැබුරින්
දෙනෙත වසාගෙන නුබ හෙවුවා සයනේ
ඇහි පිය නොහෙලා දැක්ක හීනෙක
උණුහුම අරගෙන සුදුපාට හැන්දෑවක
මහා පොලව උඩින් ඇවිද එන්න
මේ පුංචි ඇහි පිල්ලම යට නවතින්න ..... "
-මිහි-
මහා පොලව උඩින් ඇවිද එන්න
ReplyDeleteමේ පුංචි ඇහි පිල්ලම යට නවතින්න .....