Thursday, June 21, 2012

ලැබීම ..

"සයිවර් කඩ ගානේ
රස්තියාදු වෙලා
රස්තියාදු වෙලා ...
අන්තිමට
තරු පහේ
හෝටලයක් ලග
නතර උනා ...
එත් පසුම්බිය
හිස්... "
-මිහි-

1 comment:

  1. අවුලක් නෑ හොටලෙ ෆයිව් ස්ටාර්නෙ

    ReplyDelete