.
කොහොම හරි මේ කලේ ඉපදුන අය මේ වෙද්දී බුදු ප්‍රශ්නෙකට මුණ දෙනවා.. ඒ තමා වැඩිහිටි බුද්දිමත් අයගේ දෝෂාරෝපනෙට අහුවෙනවා... දැනට වයස 15 ඉදන් 30 විතර වෙන කන් කට්ටිය මේකට අහුවෙනවා... මේ වයසේ කස්ටිය මොනදේ කරත් වැරදි... වැරදි... වැරදි... හැමදේම වැරදි .. හරි මොකද්ද කියල කාටවත් කියන්න බෑ එත් අපි වැරදි... ඔය ඔක්කොම අස්සේ අපේකම , ජාතිකත්වය , වගේ දේවල් හෝගාල මාකට් වෙනවා... මේවා මාකට් නොකරන එකද එටකොට වැරැද්ද?
මාර වැඩක්නේ මේක... දැන් මට හිතුන විදිහ ගැන කතා කරොත්.... මේකයි වෙලා තියෙන්නේ... ඔන්න අපි ඉපදෙනවා යුද්දේ කියන වචනේ එක්ක... ඔය යුද්දේ කෙරීගෙන යනකොට තවත් යුද්දයක් සිද්දවෙනවා මේ සයිබරයේ...
ඔන්න අපි ටිකක් ලොකු වෙනකොට එනවා විශ්වගම්මන සංකල්පයද මොකද්ද එකක් .. එක අපිට තේරුණා විදිහට හන්දියක් හන්දියක් ගානේ ඉන්ටනෙට් කැෆේ දාගන්න එක .... කොහොමහරි මේ වෙනකොට හැමෝටම facebook එකවුන්ට් එකක් තියන ගානට එක දියුණු උණා කියමුකෝ... කොහොමහරි මේ කලබලයට වග කියන්න ඕනේ මේ තරුණ පරම්පරාවද කියල හිතන්න...
ඔන්න අපි ටිකක් ලොකු වෙනකොට එනවා විශ්වගම්මන සංකල්පයද මොකද්ද එකක් .. එක අපිට තේරුණා විදිහට හන්දියක් හන්දියක් ගානේ ඉන්ටනෙට් කැෆේ දාගන්න එක .... කොහොමහරි මේ වෙනකොට හැමෝටම facebook එකවුන්ට් එකක් තියන ගානට එක දියුණු උණා කියමුකෝ... කොහොමහරි මේ කලබලයට වග කියන්න ඕනේ මේ තරුණ පරම්පරාවද කියල හිතන්න...
දැන් මෙහෙමනේ ඔන්න මේ අන්තර්ජාලයත් එක්ක මෙලෝ හසරක් නොදන්නා කොල්ලෝ කෙල්ලෝ ටිකට මාර ලෝකයක් මැවුනා... හැමදේම අමතක වෙලා යන තරමට තොරතුරු ගලනයක් සිද්ද උණා... එතැනදී වැඩිහිටියන්නවත් බැරි උණා මේ තොරතුරු ගලනය නවත්තන්න , කරන්න පුළුවන් උනේ බලන් ඉන්න එක සහ ඒ තොරතුරු එක්ක ජිවත් වෙන අයට බනින්න විතරයි... කොහොම හරි මට හිතෙන විදිහට සිද්ද උනේ මේකයි එකපාරට ගෙඩිය පිටින් තොරතුරු ගොඩක් ආවා ඒවායේ හරි එක මොකද්ද කියල හිතාගන්න බැරි උණා ඊටත් වඩා ඕනේ එක මොකද්ද එපා එක මොකද්ද කියල හිතාගන්න බැරි උණා... ඒ නිසා සේරම ටික ගත්තා .. කොහොම හරි අන්තිමට හොදයි කියල ඉතුරු කරගත්තේ හරිම විනෝද ජනක කලේ ගෙවාගන්න පුළුවන් දේවල් ටික තමා... ඒ ඉතුරු කරගත්ත දේවල් වලට අනුව අපි හැඩගැහෙන්න පටන් ගත්තම එකට බනින්න පුරුදු උණා... අපි හිතුවේ , ජිවත් උනේ අපිට තේරෙන වයසට අපුහම අපි දැක්ක අත්විදපු දේවල් එක්ක ... ඉතින් අපි එහෙම හිතපු එක අපේ වැරද්දක් ද?
"හිතන්න හැමදේටම බනින්න කලින් හැමදේකම නරක වගේම හොදත් තියනවා .. එක මොලේ ඇතුව පාවිච්චි කරොත් කාටවත් ඇගිල්ලක් දික් කරන්න බෑ "
සුභපැතුම්.......අලුත් අදහසක් අලුත් විදියකට
ReplyDeleteමාකට් වෙනවද නැද්ද තරුණ ද වයසද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ තමන් හරි ය කියලා අදහන එක ගැන නිර්ව්්යාජව පෙනී නොහිටින එක.උදාහරණයක් විදියට මගේ ගොඩාක් අදහස් "තරුණ" කියලා කියාගත්ත සමහර එවුන්ට දිරවන්නෙ නෑ.ඒ මොකද මම (ඇතුළු කිහිප දෙනෙක්) ජාතිකවාදියො..මේ සයිබර් අවකාශය ඇතුළෙ පට්ට විදියට ජාතිවාදය වපුරන උන් අතර මමත් එකෙක්.ඒක මට ආඩම්බරයක්.තව දෙයක්,සයිබර් අවකාශයේ "අයියලා' වෙලා ඉන්න බොහොම දෙනෙක් පස්සත් නූතනවාදය කියන ට්‍රෙන්ඩ් එකේ එකසිය ගාණට කොමෙන්ට්ස් වට්ටගන්න උදවිය.එනයින් බලන කළ බලෙන් ජාතිකත්වය මාකට් කරවන්නවා යැයි "වැඩිහිටියන්ට" දොස් කියන "තරුණ" පරපුරට පට්ට ස්වයං වින්දනයක් ගන්න එක ඒ තරම් අමාරු නෑ!
ReplyDeleteනියමයි මිහි!
ReplyDelete