හරි තදේට ඉර පයලා .අතේ තිබුණ කුඩේ අරන් ඉරේන් බේරෙන්න දිගැර ගත්තට ඒ පුංචි කුඩේට බැරි උනා ඉරත් එක්ක හැප්පෙන්න .කොහොමත් මේ ගෙන්දගම් පොළවෙන් මගේ ඔලුවට වැටෙන සැර කවදත් මට දරාගන්න අමාරු උනා. අන්තිමට ඇහේ කැක්කුමකුත් හැදිලම තමයි ඒ රස්නිය කෙලවර උනේ .Sunday, October 7, 2012
කෙටි කතාවක් 03
හරි තදේට ඉර පයලා .අතේ තිබුණ කුඩේ අරන් ඉරේන් බේරෙන්න දිගැර ගත්තට ඒ පුංචි කුඩේට බැරි උනා ඉරත් එක්ක හැප්පෙන්න .කොහොමත් මේ ගෙන්දගම් පොළවෙන් මගේ ඔලුවට වැටෙන සැර කවදත් මට දරාගන්න අමාරු උනා. අන්තිමට ඇහේ කැක්කුමකුත් හැදිලම තමයි ඒ රස්නිය කෙලවර උනේ .මට රිදෙනවා
"දන්නේ නැ මම , දැනුනේ නැ මට
දැනුනේ නැ නුබ මා ලග හිටිය තරම්
දන්නේ නැ අද මා නුබ සොයන තරම්
නෙතු වැසෙනා හැම මොහොතම
නුබ නමින්ම අද මා ලීවත්
ඊයේ මතකය ඇස් කොනකින් වැටුනා
අද මා ලග නුබ නොමැති නිසා
අසම්මතයේ නුබ රැදවූ වරදට
දඩුවම් එපා තවත් මට රිදෙනවා
පතන්න බෑ මට නුබ මා සතු වෙන්නයි
නුබේ ලොවෙන් මා මැකුණු නිසා ..."
-ෂදී-
Friday, October 5, 2012
ඔබ ගියදා ......
Subscribe to:
Comments (Atom)

